ලංකාව තුල ඕනැම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුලදි ලබා ගන්නවා මෙන්ම විදෙස්ගත ශ්‍රමිකයන් ගේ උපත්,මරණ,විවාහ සහතික වල පිටපත් තම තානාපති කාර්යාල හරහා එම සේවාව ලබාගත හැකි වන පරිදි තව නොබෝ දිනකින් සිදුකිරිමට නියමිතව ඇත.
එහි ආරම්භක කාර්යාල ලෙස කුවේටය, ජපානය, මිලානය, ඉතාලිය, මෙල්බන් කැනඩාව,ඉතාලිය ,ඩුබායි යන රටවල මෙම සේවාව ක්‍රියාත්මක කිරිමට නියමිතව පවති.
මේ සදහා ජෙරිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව , විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම සේවාව ලබාදෙන අතර 1960 වසරේ සිට ලියාපදිංචි කර ඇති සහතික වල මුල් පිටපත් මෙලෙසට ලබාගතහැකි බව වැඩිදුරටත් සදහන් වේ
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..