එලබෙන මහ මැතිවරණයට තව එක්දිනක් පවතින අතර මෙවර ඒ සදහා අපේක්ෂකයින් 8,888ක් තරග කරන අතර චන්ද දායකයින් 17,140,154 සුදුකම් ලබා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
මෙහිදි චන්දය පාවිච්චි කිරිමට චන්ද හිමි කාඩ්පත නොලැබුණ පුරවැසියෙක් සිටි නම් තම අනන්‍යතාවය ඉදිරිපත් කලයුතු අතර ඒසදහා ජාතික හැදුනුම්පත,වැඩිහිටි හැදුනුම්පත,රාජ්‍යසේවා විශ්‍රාමික හැදුනම්පත,රියදුරු බලපත්‍රය,විදේශ ගමන්බලපත්‍රය ඉදිරිපත් කලයුතු බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..