පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාලව නිහඩ කාල සිමාව 14 වනදා දක්වා ක්‍රියාත්මක වන බවත් එම වකවානුව තුල සමාජ මාධ්‍යයේ හැසිරිම පිලිබදව විමර්ශනය කිරිමට විමර්ශන තණ්ඩායමක් නිරන්තරයෙන් යොදවා ඇති බව වාර්තා වේ.
එම කාල පරාසය තුල කිසියම් සමාජ මාධ්‍යයක් අවභාවිතා කරමින් මැතිවරණ නිතී උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහින නීතිය ක්‍රියාකරවන බව පැෆ්රල් සංවිඡානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..