රජයට ගෙවිය යුතු ,හිග කරන ලද වැට් බදු මේ මස 30 වනදාට පෙර නොගෙවන්නෙ නම් එම සමාගම් සතු මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටවන බව සුරාබදු දෙපාර්තමේන්තුව අනතුරු ඇගවිමක් කර ඇත.
මේ වන විට එම සමාගම වැට් බද බිලියන 3.5ක මුදලක් නොගෙවිම සම්බන්ධයෙන් 6 මාසයක සිර දඩුවමක්ද නියෝග කරමින් කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අනතුරු හැගවිමක්ද කර ඇති බව සදහන් වේ
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..