වයස හැට ඉක්මවූ ගොවි විශ්‍රම වැටුප් වලට හිමිකම් ඇති ගොවින් 264,277 දෙනෙකුට එම ගොවි විශ්‍රාම වැටුප ගෙවිම පැහැරහැර දමා අරති බව ජාතික විගණක කාර්යාලය පවසයි.
එම කාර්යාලය මගින් නිකුත් කල වාර්තා වට අනුව වයස 61 සිට 93 දක්වා වයස්ගත කාණ්ඩයේ ගොවින් 474,803කින් ගොවින් 264,227 දෙනෙකුට මෙලෙස ගොවි විශ්‍රාමය ගෙවා නැත.
එසේම 2022 වසරේදි අවුරැදු 60 සම්පුර්ණ කල ගොවි විශ්‍රාම වැටුප හිමිවිය යුතු එහෙත් ඉල්ලුම්පත් එවා නොමැති ගොවින් පිලිබදව සොයා අදාල විශ්‍රාම වැටුප මුලික වැඩකටයුතු අරබන ලෙසට කෘෂිකර්මය රක්ෂණ මංඩලයේ බලධාරීන්ට දන්වා ඇත.
දිස්ත්‍රික් කාර්යාල 12 න් 6 ක් මෙම දැනුවත් කිරිම අනුව කටයුතු කර නැති බවත් ඊට අවශ්‍ය කටයුතු අරබන ලෙසට මෙම විගණන වාර්තාව මගින් පෙන්වා දි ිැති බව එම කාර්යාලය පවසයි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..