හදිසි තාක්ෂණ දෝෂයන් පදනම් කර ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය ගුවන් ගමන් කිහිපයක්ම නවතා දමා ඇත.
එම සමාගම පවසා සිටින්නේ ශ්‍රී ලංකන් සමාගම කෙරෙහි ලාංකීය ජනතාව තැබු විශ්වාසය පළුදු නොකර ගන්නවා සේම මගින්ගේ ආරක්ෂාව ටද ප්‍රමුඛත්වය ලබාදිම පිලිබදව තමන්ගේ අවධානය යොමුකරමින් එය යථාතත්වයට පත් කිරිමට කටයුතු කරමින් සිටින බවයි.
තම මගින්ට සිදුවන අපහසු තාවය පිලිබදව සිය කණගාටුව පලකරන බවත් සිය පාරිභෝගික ජනතාවගෙන් නොපමාව සමාව අයදින බවද එම සමාගම නිවේදනය කරයි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..