එලබෙන පලාත්පාලන මැතිවරණය සදහා 2025 ජනවාරි මාසයේ පැවැත්වීමට මැතිවරණ කොමිසම බලාපොරොත්තු වන බවත් ඒ සදහා එම කොමිසම සුදානමින් සිටින බව ද වාර්තා වේ.
මේ සදහා අවශ්‍ය මුල්‍යය ප්‍රතිපාදන ලබා ගැනිමට මහාභාන්ඩාගාරය වෙත නව ඇස්තමේන්තු වක් ඉදිරිපත් කරන අතර මේ සදහා රැපියල් බිලියන අටක් වැය වෙතැයි එම කොමිෂන් සභාව පවසයි.
පෙර ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කර නව නාමයෝජනා කැදවිමට අපේක්ෂා කරන බවද සදහන් වේ.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..