තව නොබෝ දිනකින් එලබෙන මහ මැතිවරණයේදි චන්දය පාවිච්චි කිරිමේදි අනිවාර්යයෙන් ම වලංගු හැදුනුම්පතක් ලග තබා ගතයුතු වන අතර එය අනිවාර්යයෙන් ම ඉදිරිපත් කලයුතු බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
එසේ වුවද තමාගේ ජාතික හැදුනුම්පත නොමැති චන්ද දායකයින් සදහා මැතිවරණ දෙපාර්තමේන්තුවේන් තාවකාලික හැදුනුම්පතක් නිකුත් කරන බවත් එය නොපමාව ලබාගන්නා ලෙසටද වැඩි දුරටත් දව්වා සිටි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..