පසුගිය වකවානුව තුල මෙරටින් සහමුලින්ම තුරන් කරනු ලැබු සරම්ප රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍යය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරයි.
සරම් ප වසංගත තත්වයට ගොදුරු වු රෝගියෙකුගෙන් අවම තරමේ පුද්ගලයන් 18 දෙනෙකු සදහා බෝවිමේ අවදානමක් පවතින බව ත් ඒ සදහා එලබෙන 4 වන දා සිට 9වනදා දක්වා සරම්ප සහ රැබෙල්ලා එන්නත් ලබාදිමේ ප්‍රතිශක්තිකරණ සතියක් නම්කර ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අප වෙත පැවසීය
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..