ලාංකික පුරවැසියෙකු බවට අනන්‍යතාවය සලකුණු කරන ජාතික හැදුනුම්පත විද්‍යුත් ජාතික හැදුනුපතක් බවට පත්කර එලබෙන දෙසැම්බර් මස මුල් සතියේ සිට ඉල්ලුම් කරැවන්ට ලබාදෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විද්‍යුත් ජාත්ක හැදුනුම්පත සදහා අයදුම්කරැවන්ගේ ඇගිලි සලකුණු ඇතුලත් කිරිමටද නියමිත බව ත්, මේ සදහා අවශ්‍ය කාඩ්පත් මේ වන විටත් දෙපාර්තමේන්තුව වෙතටලැබි ඇත්බවත් තවදුරටත් සදහන් වේ
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..