එලබෙන මහ මැතිවරණය හේතු කරගෙන පාසල් පුරා දින දෙකක්,එකම් 13 සහ 14 යන දෙදිනම වසා දැමීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තිරණය කර ඇති බව වාර්තා වේ.
පාසල් අධ්‍යාපනය කටයුතු සදහා නැවත ආරම්භ වන්නේ එලබෙන 18 වන දා බවත් තවදුරටත් සදහන් වේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් අධ්‍යාපනය අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙසේ දින දෙකක් පාසල් වසා දමන බව එම අමාත්‍යාංශය පවසයි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..