අප්‍රිකානු සුකර උණ රෝගය ඌරන් හට වැලදීම හේතු කරගෙන මෙරට ඇති කරනු ලබන ඌරන් සිටින සියළුම ගොවිපල වල් ලියාපදිංචි කලයුතු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව ඌරැ ගොවිපල්වල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සදහා එම ගොවිපල වල් හිමියන් ලගම ඇති පශු වෛද්‍ය කාර්යාලයට ගොස් අදාල තොරතුරු නොපමාව ලබාදෙන ලෙසට ඔවුන් වෙත දන්වා ඇති බව එම කාර්යාලය පවසයි.
අප්‍රිකානු සුකර උණ රෝගි තත්වය බස්නාහිර පලාතෙන් පලමුව වාර්තා වු අතර පසුව එය උතුරැ මැද, ඌව,වයඹ යන පලාත් වලින් වාර්තා වීමත් සමගම මෙලෙස ඌරැ ගොවි පලවල් පිලිබදව ලියාපදිංචි කිරිම සිදුකිරිමට අදහස් කල බව සත්ව හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව පවසයි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..