දෙමල ජනතාව විසින් ඉහලින්ම සමරනු ලබන දීපාවලී උත්සවය සදහා රාජ්‍යය වැවිලි සමාගම් විසින් වාර්ෂික ලබාදෙන උත්සව දීමනාව රැපියල් දසදහසකින් ඉහල දැමීමට තිරණය කර ඇති බව පැවසේ.
මේ අනුව මෙවර දීපාවලී උත්සව සමය නිමිත්තෙන් වතු ආශ්‍රිතව දමිල කම්කරැ ජනතාවට රැපියල් විසිදහසක් ලැබිමට නියමිත බව ත් මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මුලිකවම වැඩකටයුතු වල නිරත වු බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..