හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන අයගේ වරප්‍රසාද ඉවත් කරන්නේ කුමන හේතුවක් මත දැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වත්මන් ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරමින් සිටි.
වැඩිදුරටත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ තමන්ගේ වරප්‍රසාද අඩුකලත් අනික් දෙදෙනාගේ වරප්රසාදයන් අඩු නොකරන ලෙසය.
එසේ කලයුතුම නම් ජනමත විචාරනයක අවශ්‍ය තාවයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිය
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..