මැදපෙරදිග කලාපයටතම ජිවිකාව සරැ කර ගන්නට ලාංකීය කාන්තාවන් ගෘහ සේවය සදහා දහසකුත් සිහින මැද විදේස්ගත විම අඩුවක් නැති අතර එක්දහස්නවසිය අසුගණන්වල මෙන්ම ඉතා අමිහිරි පුවත් තාමත් මැදපෙරදිගින් ඇසෙමින් පවති.
එවැනිම පුවතක් සවුදි රියාද් නගරයෙන් අප වෙත වාර්තාවන අතර දෙදරැ මවක් වු ඇය වසර ගණනාවක් කුවෙට් රාජ්‍යයේ ගෘහසේවිකාවක් ලෙසට සේවය කර මෙම වසර ජුලි මාසයේ සවුදිය බලා පිටත්ව ඇත.ඇය මේවන විට ගැටළු රාශියක් මැද සේවය කරන බවට අප වෙත පැවසීය.
දැඩි ලෙස ඇය ගැටළුකාරි තත්වයන්ට මේ වන විටත් මුහුණ දෙමින් සිටින බවත් ප්‍රකාශ කර මින් කියා සිටියේ …පොරොන්දු වු වැටුප සවුදි රියාල් 1200-1300 අතර වු බවත් නමුත් තමා අතට පත්වන ව්ට රියාල් 1000ක් වන බවත්,තුන් ව්ලෙන් එක වේලක් වත් කැම නොදෙන බවත් තමන්ගේ අතැති මුදලින්වත් කැම ලෙක් ගැනීමට ඉඩ නොදෙන බවත් ඇය පවසයි.
සති අන්තයේදි නිවෙස් හිමියන් නිවෙසින් බැහැරව යන අතර එසේ යෑමේදි ආහාරපාන සියල්ලම කාමරයකට දමා ඉබියතර දමා යන අතර හැකි ඉක්මනින් තමන් ලංකාවට පැමිණිමට අවස්ථාව ලබාදෙන ඇය වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..