මහජන කවුන්සිල් ව්‍යාපාරය අරබා තෙවසරක් පිරිම නිමිත්තෙන් එහි සැමරැම් වැඩසටහනක් අද එනම්2024.11.01 දින බොරැල්ල NMපෙරේරා මධ්‍යස්ථානයේදි උදේ 10.00 ට ඇරබෙන බව එම සංවිධානය පවසයි.
මෙහිදි ජීවන්ත පිරිස් පියතුමා ,මෙලනි ගුණතිලක යන අය මෙම ව්‍යපාරයේ ගමක් මඟ පිලිබදවත් වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ජාතික හා ජාත්‍යන්තර තලයේ මහජන කවුන්සිල් ව්‍යපාරයේ කාර්ය භාරය පිලිබදව අදහස් දැක්විමට නියමිතය.
එම ව්‍යාපාරයේ සැමරැමේදි අදහස් දැක්විමට ලාංකීය ඔබ සැමට පැමිණෙන ලෙසට විවෘත ආරාධනවක් එම සංවිධානය කර සිටි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..