පොලිස් නිළධාරින්ගේ ක්‍රියාකාරකම් පිලිබදව සාමාන්‍ය ජනතාව ට විඩියෝ පටිගත කිරිමට නිතිමය බාධාවක් නැති බව සදහන් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් CRTM 762 යටතේ නව චක්‍රලේඛණයක් නිකුත් කල බව පොලිස් පති කාර්යාලය නිකුත් කර ඇති බව නිවේදනය කරයි.
එහි වැඩිදුරටත් සදහන් කරමින් එසේ ජනතාව විසින් පොලිසියේ ක්‍රියාකාරකම් විඩියෝ පටිගත කිරිමේදි අත්අඩංගුවට ගැනිම් හා බාධාකිරිම් නොකල යුතු බව ට පෙන්වා දී ඇති අතර මේ වන විට ඉහල පොලිස් නිළධාරින්ට දැනුම් දි ඇත.
මෙසේ විඩියෝ ගත කිරිම් 1995 අංක 14 දරණ සාක්ෂි පනතේ 4 වන වගන්තියට අනුකුලවන බවත් පැමිණිල්ල මෙන්ම විත්ති පාර්ශවයට ද ප්‍රයෝජනයට ගතහැකි බව එම චක්රලේඛණයෙන් පෙන්වා දී ඇති බව සදහන් කරයි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..