ජාත්‍යන්තර වෙලද ජාලයේ මෙරට පවතින mcdonald ජාලය මෙරටින් මුළුමනින්ම ඉවත්ව ගිය බව නිල වශයෙන් දැනුම් දිමක් කලේය.
එහි ලාංකික හවුල්කාර සහකරැ වන ඉන්ටර්නැෂනල් සිස්ටම් පුද්ගලික සමාගම එකගවු නෛතික ගිවිසුම අවසන් වු පසු මෙසේ එම වෙළද ජාලය මෙරටින් ඉවත්ව ගිය බව එකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එසේම මෙරටින් එම ජාලය වෙන්ව යාම පිලිබදව ඇතැම් කටකතා විශ්වාස නොකරන ලෙසට සිය පාරිබෝගික ජනතාව වෙත එම වෙලද ජාලය ඉල්ලා සිටින බව තව දුරටත් සදහන් කරයි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..