කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සරසවි පොත් කුටිය අසලදී මාධ්‍ය වේදි කල්ප ගුණරත්නට සම්මන්ත්‍රණයේ ආරක්ෂාව බාර රාජ්‍ය කාකි කාරයෙකුගේ අඩම්තේට්ටමට ලක්වීමට සිදුවීමත් ඔහුව අනීතිකව කුරුඳුවත්ත පොලිසියේ රඳවා ගැනීමත් පිළිබඳව සිය විරෝධය දක්වමින් මාධ්‍ය සංවිධානයක් වන ජනමාධ්‍ය සාමුහිකය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ..
රාජකාරිය පසෙක ලා ගැතිකම් කිරීමේ වහල් භාවයෙන් පිරි මානසිකත්වයකින් හෙබියාවු ආරක්ෂක අංශයන්හි මනස් හා ක්‍රියාවන්,
මහජන හිතවාදී සැබෑ ආරක්ෂක සංස්කෘතියක් කෙරෙහි පීලි ගත කිරීමක අත්‍යාවශ්‍යතාවය මෙයින් පෙන්නුම් කෙරෙනා අතර කාකි රෙදි කඩමාළු ඇඳි කෙසෙල් කොටන්හි යල්පැනගිය ක්‍රියාකාරිත්වයේ පරණ අඩංගුව වහා නිවරදි කළයුතුයැයි වන ඇඟවීමක්ද ජනමාධ්‍ය සාමුහිකයේ කැඳවුම්කරු තිළිණ අලහකෝන්ගේ අත්සනින් යුතු එකී මාධ්‍ය නිවේදනය අවධාරණය කරයි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..