ජාතින් අතර සමානාත්මතාවය සහ චෞර පාලනයන්හි දූෂිත ක්‍රියාවන් මෙන්ම ඒහා බැඳුනන් නිර්දය ලෙස සමාජය හමූවේ නිරුවත් කළ වරදට හතර හන්දි කඩා ගැන්මට ලක්ව ඉනිඳු නොනැවතී රාජ්යානුග්රහ මැරයන්ගේ මරණීය ඇනවුම හමුවේ ජිවිතය බේරාගන්නට යෙදුන ගවේශනාත්මක ජෙයෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මේ මස මුල් සතියේ ලේක් හවුස් මාධ්‍යජාලයේ ඉරිදා සිංහල පුවත්පත වන සිළුමිණෙහි ප්‍රධාන කතෲ ධුරයෙහි නියැලෙන්නට වන බව මාධ්‍ය ආරංචි මාර්ග දනවනු ලබයි..
කෙසේවුව රාජ්‍ය හා රාජ්‍යයේ ස්වභාවයන් අභ්‍යාස කර ඇති ශ්‍රීලාංකේය ප්‍රජාව ඔහු බාර ගනු ලබනුයේ තීරණාත්මක වගකීමක් සහ ඔහු මෙතෙක් උපයාගනු ලැබු යසසේ වත්කම උරගා බැලීමක් බව අවබෝධ කර ගෙන සිටිති. කෙසේ වුව සියළු අභියෝග මැද සත්‍යයේ ඉන්ද්‍රඛීලයක් සේ දිසෙන්නට ඔහුට සෘජු කාය විලාශයක් පවත්නේයැයි අපිදු විශ්වසය පලකර සිටින්නෙමු..
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..