ගාසා තීරයේ ලෙබනන ඊශ්‍රායල ආක්‍රමණයට
එරෙහිව පවත්වනු ලබන දැවැන්ත උද්ඝෝෂණයක්
උතුර දකුණ සහෝදරත්වයෙ මැදිහත් වීමෙන් කොළඹදී පැවැත්වීමට නියමිතය .
2024.10.07
දින මධ්‍යහ්න 12.00 ට කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතින්ගේ ශ්‍රිලංකා කාර්යාලයය ඉදිරිපිට පවත්වන්නට යෙදෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කරනු ලබනුයේ
උතුර දකුණ සහෝදරත්වය සහ තවත් සංවිධාන ගණනාවක එකතුවෙනි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..