හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
විශේෂයෙන්ම බැඳුම්කර වංචාව වැනි සොරකම් පිළිබඳව ගුණාත්මක විසඳුමක් අධිකරණය මගින් ලබාදෙන තුරු තමන් දේශපාලනයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇති බවක් අන්තර් ජාලය හා සබැඳිව ඔහු ප්‍රකාශ කර ඇතැයි සඳහන් .
එකී සේදුමෙන් පසු එළඹෙන තත්ත්වයන් මතුයෙහි යළි දේශපාලනයේ නියැලෙනවාද නැද්ද යනු තීරණයකට තමන් පිවිසෙනු ඇතැයි වැඩිදුරටත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇතැයි එකී ආරංචි පවසයි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..