හිටපු ජනපති මෛත්‍රී
එළඹෙන මහා මැතිවරණයට වාමාංශික පක්ෂද එකතු කරගනිමින් ගොඩ නංවා ගනු ලබන නව වමේ සංවිධානයකින් තරඟ කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි..
ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරින් කිහිප දෙනෙකුගේද සහයෝගය මත එකී සන්ධානය බිහිකර ගැනීමේ උත්සහයක් පවතින බැව් සැළකරන එකී ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනුයේ .
මෙලෙස හදිසියේම වමේ පෙරමුණක් කෙරෙහි වන පිවිසීමට තටු ලැබී ඇත්තේ සෑහෙන කාලයක් නිහඬව සිටි මෛත්‍රීපාල හිටපු ජනපතිවරයාගේ නුදුරේම දේශපාලන භූමිය කැළඹීයන පරිද්දෙන් වන ප්‍රකාශයක් කිරීමට තමන් සූදානම්ව සිටිනා බවට ඔහු පැවසු ප්‍රකාශයත් සමගය.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..