ප්රකාශනයේ නිදහස අහිමිකර ලීමත්,සිමාසහිත කරලිමත් නිසාම එය රැකගැනීම සදහා “ප්රකාශනයේ නිදහස උදෙසා ජාතික එකමුතුව” නමින් නව සංවිධානයක් පසුගියදා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දි ආරම්භ විය.
මෙම සංවිධානය ආරම්භ කිරිම සදහා පැවති මුලික සාකච්ඡාවට උතුරැ නැගෙනහිර, උතුරැමැද, වයඹ, බස්නාහිර ඇතුළු සියළුම පලාත් නියෝජනය වු අතර ඒසදහා මානව හිමිකම් ක්‍රියාකාරින්,සිවිල් සංවිධාන ,වෘත්තීය සමිති ,මධ්‍යවේදින් ඇතුළු කේෂ්ත්‍ර ගණනාවකම සහභාගි විය.
නව අණපනත් රජය මගින් පැනවිමත් සමග මාධ්‍යය ක්‍රියාකාරින්ට සිචුවන අගතිය පිලිබදව සැලකිල්ලට ගනිමින් මෙම සංවිධානය ආරම්භ කල බව එහි සංවිධායකයින් පැවසිය.
( මෙම හමුව ජනපතිවරණය ආසන්නයේදී සිදුවූවකි…)