පාස්කු ප්‍රහාරය ,
බලය උදෙසාම එක කැටකින් කුරුල්ලන් දෙදෙනෙකු ඝාතනය කළ ඝාතතකයන් අවසන සිය දෑත් පිසගනිමින් ඉලක්කය සපුරා ගැන්ම කෙරෙහි වන තුච්ච මෙන්ම අහස පොලොව නොඋහුලවන සාහසික අපාරාධයක්ම බැව්
සිදුවීමේ පරිපාටිය කියැවීමෙන්ම තේරුම් ගැනීම අපහසු නොවේ.
ජනමනස හැසිරවීමහිලා කොමිසම්,,සිරගතකිරිම්,වගකීම් පැහැරහැරීම්, නිදහස් කිරිම් මේ ඈ කොතෙක් දෑ සිදුවුනද මේ වනවිටත් වින්දිතයනට සාධාරණයක්,යුක්තියක් ඉටුවී නොමැති බැව් ඒතරමටම සැබැවකි.
නීතියේ උස් බවින් පිරි සැබෑ සාධාරණත්වයක් හමුවේ විනා මේ නිර්ලජ්ජිත සාහසික ක්‍රියාවනට කිසිදිනෙක යුක්තියක් ඉටුවනු ඇත්ද…?
මෙවන් පසුබිමක් තුල සත්‍යය,සාධාරණය,,මනුෂ්‍යත්වය,, ජනවාර්ගික විවිධත්වයේ සංස්කෘතිකමය සමානාත්මතාවය උදෙසා හඬනැගූ වරදට සිය ජිවිතයෙන් වන්දි ගෙවීම වලකනු අරභයා විදෙස් ගතවන්නට යෙදුන ජනමාධ්‍යවේදියෙකු ලියු ගවේෂණාත්මක,විමර්ශණාත්මක හා ආන්දෝලනාත්මක හඬ නැගුම ,,
සුනන්ද දේශප්‍රිය
විසින් රචිත
පාස්කු ඉරිදා ප්‍රහාරය
( සංයුත්ත විද්‍යුත් රූපමය දෘශ්‍ය, හඬ අදියුරුවේ පරිත්‍යාගය දොන් මායාගෙනි . )
වධ බන්ධනයට ලක්වු
අපරාධ පරීක්ෂණයේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා
පාස්කු ඉරිදා පොත දොරට වැඩුමේදී සිදුකළ දේශනය…