රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමනට ආණ්ඩු ක්‍රම වයවස්ථාවෙන් ලැබී ඇති බලතල උපයෝගි කරගනිමින්
රාජ්‍ය අමාත්‍ය කුට්ටම් දවිත්වයක් සිය ධුරයන්ගෙන් නෙරපනු ලැබ ඇති බවක් ජනාධිපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් ,
මාධ්‍ය වාර්තා පළකර තිබේ.
ඒ අනුව ඇමති ධූරයන් අත් හරින්නට සිදුවි ඇත්තේ
වරාය හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ,,
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය
ඉන්දික අනුරුද්ධ ,,
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා,,,
සහ
මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය
සිරිපාල ගම්ලත් යන මහත්වරුනටය…
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..