නව ශ්‍රීලංකාවක් සඳහා වන සිවිල් සමාජ සංවාදයේ අවසන් නිගමනයන් ගොනුගත කිරීමේ සාකච්ඡාවක්
අප මුහුණ දෙන ගැටළු හඳුනාගනිමු…
යන මැයෙන් මෙම මස 09 දින සවස 3.00 ට ශ්‍රීලංකා පදනමේදී පැවැත්වීමට නියමිතය .
තවදුරටත් එකී කතිකාවට සිය අදහස් යොමු කිරීමට නොහැකි අයෙකු වීනම් ඒ සඳහා ප්‍රස්ථාව තව දුරටත් පැවතෙන බව සංව්ධායකයෝ
පවසති.
සිය අදහස්
0773295003 වට්සැප් අංකය හරහා හර්ෂ ගුණසේන වෙත යොමුකළ හැකි අතර
අනාගත දේශපාලන හා සමාජ අභියෝගයන් විමසන සංවාදාත්මක සභාවක්ද එහිම මුළු දීමටද නියමිතය..
මෙම
අවස්ථාවට
මහාචාර්යය සිරිමල් අබේරත්න ,
නීතිඥ ශිරාල් ලක්තිලක
ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
සහ
සිවිල් සමාජ ක්‍රියාකාරී
පිලිප් දිසානායක යන මහත්ම මහත්මීන් සම්පත්දායකයින් වශයෙන් එක්වීමට නියමිතය..
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..