ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට අදාලව නාම යෝජනා කැඳවීමට අදාල නිවේදනය මැතිවරණ කොමිෂම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත..
එයට අනුව පලාත්පාලන ඡන්දවිමසීමේ ආඥා පනතේ( 262 )අධිකාරිය 26 වගන්තිය යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නියෝජිතයන් පත්කර ගැනීමට අදාලව නාමයෝජනා බාර ගැනීමේ නිවේදනය 2024.08.26 දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරි තැන විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත..
ඡන්දවිමසීමට අදාල ඇප මුදල් තැම්පත් කිරීම 2024.08.26 දින සිට 2024 09 .11දින මධ්‍යහ්න 12.00 පැය දක්වාද
( මෙම කාලය තුල එළඹෙන 224.8.31 සහ 2024 සැප්තැම්බර් 01,07,08 යන දිනයන් හැර) සිදුකළ හැකි වනු ඇති අතර නාමයෝජනා භාරගැනීම 2024.09 .09.සිට 2024 .09.12 මධ්‍යහ්න 12 00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදි සිදු කෙරේ…
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..