අන්තර්ජාලය උපයෝගීත්වයෙන් දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම පසුගියදා සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යංශයීය ආරංචි මාර්ග සඳහන් කරනවා…
www.pravesha.lk වෙබ් අඩවිය භාවිතාකරමින් මගී ජනතාවට තවදුරටත් පෝලිම්වල රැඳී නොසිට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට මේ හරහා අවස්ථාව
උදාවන අතර වසරාවසානයට පෙර දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීම,,ආසන වෙන් කිරීම,භාණ්ඩ ප්‍රවාහනය ඈ අත්‍යවශ්‍ය මගී සේවා සඳහාද නව උපයෝගීත්වය යොදා ගැන්මට අදහස් කර ඇතැයි එකී ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනවා…
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..