එලඹෙන ජනපතිවරණයේදි තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට ලබාදෙන බැව් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ප්‍රකාශයට පත් කලේය.
තොණ්ඩමන් ඇමතිවරයා මේබැව් පවසා සිටියේ හැටන්,කොටගලදි මාධ්ය්ය හමුවේ පෙනී සිටිමිනි.
ඔහු
වතුකරයේ ඡන්ද මැෂිම ලෙස හැදින්වු සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ මුනුපුරෙකු වන අතර ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයාද වේ.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..