ගාසා තීරයේ යුද තත්ත්වය සමහන් කිරීමේ අදිටනින් පැවැත්වෙන සටන් නැවැත්වීමේ උවමනාව පෙරදැරි කරගත් සටන් විරාම සාකච්ඡාවන් දෝහා කටාර්හිදී ඉකුත් 15දා ආරම්භවූ බැව් විදෙස් පුවත් සේවාවන් විසින් වාර්තා කරනු ලැබීය..
අමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ඇරඹි මෙම සාකච්ඡා දෙවන දිනටත් පැවැත්වීමට අපේක්ෂිතවු අතර එකී සාකච්ඡාවනට හමාස් සංවිධානය සහභාගී වී නැතැයි වාර්තාවල දැක්වින..
කෙසේවුවද සාකච්ඡාවේ ප්රතිඵල ධනාත්මකව පවතින බැව් ඊට සහභාගීවු එක්සත් ජනපද බලධාරියකු පැවසුබැව් එකී ආරංචිමාර්ග සඳහන් කළේය.